සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි දින දෙක තුළ නව කැබිනට් මණ්ඩලයක්..

Podu Jana Peramunaසංශෝධනයක් ලෙස නොව නව පත්කිරීමක් ලෙස නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි දින දෙක තුළදී දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. අද (11) පවත්වන ලද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මේ බව පවසා සිටින ලදී. නව කැබිනට් මණ්ඩලයක් වුවද බොහෝ අමාත්‍යාංශ වෙනස් නොවන බවත්, පසුගියදා විවාදයට ගැනුනු විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කටයුතු කරන ලද අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩලයේ තවදුරටත් රැඳි සිටිය නොහැකිය යන ස්ථාවරයේ සිටින බව ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට