සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව පළමු වරට අද රැස්වෙයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව පළමු වරට අද (11) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් රහස් ඡන්දයක් පවත්වා 12 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පසුගියදා පත්කරගන්නා ලද අතර පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ලබන 30 වනදාට පෙර පත් කිරීමට නියමිතව ඇති බවද පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට