සත්‍යයේ පුවත් අඩහැරය….

ඇලෝෂියස් හා කසුන් පලිසේන 26 දක්වා බන්ධනාගාරයට …

Podu Jana Peramunaපර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස කටයුතු කළ කසුන් පලිසේන මහතා ලබන 26 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.ඒ මහබැංකු බැදුම්කර සිදුවීමට අදාළ නඩුව අද (12) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කැදවු අවස්ථාවේදීය. ඒ අනුව ලබන 26 වන දින එම නඩුවට අදාළව සිදුකරන විමර්ශන වල ප්‍රගතියද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් මූල්‍ය අපරාධ කොට්ඨාශයට නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට