සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්‌ඩුවේ සිටිනවාද, නැතිද? තීරණය මීළග මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගන්නවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌.බී දිසානායක

Podu Jana Peramunaතවදුරටත් වත්මන් ආණ්‌ඩුවේ සිටිනවාද, නැතිද යන්න සම්බන්ධයෙන් මීළඟ පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයකට එළඹෙන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (12) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා අනිද්දා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර ඒ මහතා යළි දිවයිනට පැමිණීමෙන් පසු අදාළ මධ්‍යම කාරක සභා රැස්‌වීම පවත්වන බව ද දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට