සත්‍යයේ පුවත් අඩහැරය….

ආනයනික රත්‍රං වලට බද්දක් පනවලා, දේශීය රත්‍රං මිල ඉහළට..?

Podu Jana Peramunaආනයනය කරනු ලබන රත්‍රං සඳහා ඊයේ (18) මාධ්‍යම රාත්‍රියේ සිට නව බද්දක් පනවා ඇති අතර ඒ හේතුවෙන් දේශීය වෙළඳපොලේ රත්‍රං මිලෙහි ඉහළයනු ඇතැයි වාර්තා වේ. මුදල් අමාත්‍යංශය විසින් 15% ක් ලෙස මෙම ආනයකින බද්ද පනවා ඇති අතර එම බද්ද නිසා දේශීය වෙළඳපොලේ රත්‍රං පවුමක මිල රුපියල් 8000 ක පමණ ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට