සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු පළාත් මහා ඇමති ධූරය සදහා විග්නේෂ්වරම් නව පක්ෂයකින්…

Podu Jana Peramunaඋතුරු පළාත් මහා ඇමති අපේක්ෂකත්වය සදහා නැවත වරක් තරඟ කිරීමට සී.වී.විග්නේෂ්වරන් මහතාට අවස්ථාව ලබා නොදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත. එහෙත් සී.වී.විග්නේෂ්වරන් මහතා නව පක්ෂයක් යටතේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට තරඟ කිරීමට සූදානමක් ඇති බැවින් ඒ සදහා තම පක්ෂයේ සහය ලබා දීමට තීරණය කල බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සදහන් කරයි. ඉදිරි මැතිවරණයට තරඟ කිරීම සදහා නව පෙරමුණක් හදන බවට සී.වී. විග්නේෂ්වරන් මහතා පසුගිය දින මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති අතර එම පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන ආකාරයට සකස් කර ඇත්නම් තම පක්ෂයද එයට සහය දෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට