සත්‍යයේ පුවත් අඩහැරය….

ජි.එස්.පී බදු සහනය අද සිට ක්‍රියාත්මක වේ …

GSP+අමෙරිකාව විසින් ලබා දෙන ජී.එස්.පී බදු සහනය අද (22) දින සිට ක්‍රියාත්මක වන බව ආණ්ඩුව නිවේදනය කරයි. මෙම බදු සහනයන් 2020 වසරේ දෙසැම්බර් මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර එම බදු සහනයන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 120 ක් වෙත ලබා දීමට අමෙරිකානු රජය තීරණය කර ඇත. ඒ අනුව මෙම බදු සහනයන් අමෙරිකාව වෙත අපනයනය කෙරෙන භාණ්ඩ 5000ක් සදහා වලංගු වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට