සත්‍යයේ පුවත් අඩහැරය….

අධික රස්නය නිසා වැඩියෙන් ජලය පානය කරන්න, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලමක්..

Podu Jana Peramunaමේ වන විට රටතුළ පවතින දැඩි උෂ්ණත්වය නිසා වැඩි වශයෙන් ජලය පානය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. ඒ අනුව වැඩිහිටි පුද්ගලයකු දිනකට අවම වහයෙන් වතුර ලීටර් 2 ක්‌ පානය කිරීම මෙන්ම එසේ ජලය පානය කරන විට දෙහි හෝ පිපිඤ්ඤා පෙති ජලයට එක්කිරීමද සුදුසු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට