සත්‍යයේ පුවත් අඩහැරය….

අවම ගාස්තුව 12/- යි, 12.5% කින් සමස්ත ගාස්තු ඉහළට, බස් වර්ජනය අත්හිටුවයි..

Podu Jana Peramunaඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට නියමිතව තිබූ පුද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට එම බස් සංගම් ඊයේ තීරණය කරන ලදී. රජයේ බලධාරීන් සහ පුද්ගලික බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් පසුව එම සංගම් විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන කමිටුව විසින් මීට පෙර නිර්දේශ කරන ලද 6.57% ක බස් ගාස්තු වැඩිකිරීම 12.5% දක්වා ඉහළ දැමීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 12/- කිරීමට ඊයේ පවත්වන ලද සාකච්ඡාවේදී තීරණය කරන ලදී.

අදාළ තීරණයන්ට එකග වන බැවින් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙම වර්ජනය දියත් නොකරන බව අවධාරණය කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට