සත්‍යයේ පුවත් අඩහැරය….

එකග වු පරිදි ගාස්තු වැඩි නොකළහොත් ඉදිරියේ දි බස් වර්ජනයක්…

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව, ප්‍රවාහන අමාත්‍යවරයා එකඟ වූ පරිදි බස් ගාස්තු ඉහළ යාමක් සිදු නොකරන්නේ නම් නුදුරේදී ම වර්ජනයක් ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි.ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සදහන් කර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස් සංගම් විසින් සදහන් කර ඇත්තේ අඟහරුවාදා වන විට පොරොන්දු වූ පරිදි බස් ගාස්තු වැඩි නොවන්නේ නම් එළඹෙන බදාදා වන විට බස් ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට