සත්‍යයේ පුවත් අඩහැරය….

සමෘද්ධි බැංකුව මහ බැංකුවට ගැනීමේ තීරණයට එරෙහිව උද්ඝෝෂණක් – සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaපසුගිය රජය විසින් ශක්‌තිමත් ලෙස ගොඩනගන ලද සමෘද්ධි බැංකු ජාලය සතු බිලියන 200 ක්‌ පමණ වන අරමුදල සිය දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට යහපාලන රජය විසින් උත්සහ කරමින් සිටින බව සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. ඒ අනුව සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරාගැනීමට රජය විසින් ගෙන තිබෙන තීරණයට එරෙහිව අනිද්දා (23) උදෑසන 10.00 ට පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද එම සංගමය පවසා සිිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට