සත්‍යයේ පුවත් අඩහැරය….

කාලගුණෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට කඩිනම් පියවර ගන්න, ජනපති සහ අගමැතිගෙන් උපදෙස්..

Podu Jana Peramunaමේ වන විට දිවයින පුරා ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇත. ඊයේ (21) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී ඇති අතර ජනතාවට සහන සැලසීමේදී මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙසද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේදී සක්‍රීය ලෙස දායක වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ප්‍රදේශ නියෝජනය කරන පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට