සත්‍යයේ පුවත් අඩහැරය….

නීතිය හා සාමය දුන්නත් ගන්නේ නෑ – අමාත්‍ය සරත් ෆොන්සේකා

Podu Jana Peramunaකිසිදු විටෙක තමන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය භාර නොගන්නා බව අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටින ලදී. එම අමාත්‍යංශය තමන්ට භාරදීමට කටයුතු කළද ඊට එකග නොවන බව ද අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටින ලදී. දිය බෙදුම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිතරවූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා විසින් මේ බව සදහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට