සත්‍යයේ පුවත් අඩහැරය….

පොරොන්දු ඉටුවන තෙක් අරගලය අඛණ්ඩව – ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය

Podu Jana Peramunaපසුගියදා ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පොරොන්දු ඉටුවන තුරු අඛණ්‌ඩව ක්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය අවධාරණය කර සිටියි. වැටුප් ඉහළ දැමීම ඇතුළු තමන් මුහුණ දී ඇති සේවා ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාගැනීමේ අරමුණින් එම සගංමය විසින් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිතරව සිටින අතර මෙම ක්‍රියාමාර්ගය හමුවේ ඉදිරි කාලය තුළ ජල සැපයුම කෙරෙහි යම් යම් බාධා ඇතිවනු ඇති බව ද එම සංගමය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට