සත්‍යයේ පුවත් අඩහැරය….

“ප්ලාස්ටික් අවභාවිතය මඟින් සිදුවන පරිසර දූෂණය පිටුදකිමු”, ලෝක පරිසර දින සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්..

Podu Jana Peramuna“ප්ලාස්ටික් අවභාවිතය මඟින් සිදුවන පරිසර දූෂණය පිටුදකිමු” යන තේමාව යටතේ ලෝක පරිසර දින සැමරුම අද (04) පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. මෙම සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර හෙටට (05) යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව මෙම සැමරුම් උත්සව සංවිධානය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට