සත්‍යයේ පුවත් අඩහැරය….

CITES ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට..

Podu Jana Peramunaලොව වඳවී යෑමේ තර්ජනයට ලක් වූ සත්ත්ව හා ශාක විශේෂ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (CITES) මඟින් පවත්වනු ලබන ජාත්‍යාන්තර සම්මන්ත්‍රණය, 2019 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හා එහි සත්කාරකත්වය මෙරටට ලබා දීමට CITES ලේකම් කාර්යාලය තීරණය කර ඇති බව වාර්තා වේ. ගරු බුද්ධශෘසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා විසින් මේ සම්බන්ධයෙන් වන ඉල්ලීම සිදුකර ඇති අතර ඒ අනුව ස්විස්ටලන්තයේ ජිනීවා නුවර පිහිටි CITES ලේකම් කාර්යාලය විසින් මෙම තීරණය ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට