සත්‍යයේ පුවත් අඩහැරය….

කෝප් සභාපති යළිත් සුනිල්, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරය නැවත ලසන්තට..

Podu Jana Peramunaපාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපතිවරයා ලෙස ජනතා විමුක්ත‍ි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා යළි පත්ව තිබේ.එමෙන්ම රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙසද හිටපු සභාපතිවරයා වන ලසන්ත අලගියවන්න මහතාද පත්ව ඇත. ඊයේ (07) රැස්වූ පාර්ලිමේන්තුවේදී මෙම පත්වීම් දෙක සිදුකර ඇති අතර මීට පෙර ද මෙම කාරක සභා දෙකෙහි සභාපතිවරුන් වශයෙන් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාම කටයුතු කිරීම විශේෂත්වයක් විය. දෙවන පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමෙන් පසු මෙම කමිටු දෙක පළමුවරට ඊයේ (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට