සත්‍යයේ පුවත් අඩහැරය….

විදෙස් සිසුන් බදවා ගැනීමට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණිල්ලක්, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය …

Podu Jana Peramunaරජයේ වෛද්‍ය පීඨවලට විදේශීය සිසුන් බඳවා ගැනීමේදී දේශීය සිසුන්ට බලවත් අසාධාරණයක්‌ සිදුකර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වගකීම් පැහැර හැර දුෂණයන් සිදුකර ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඊයේ (14) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.මෙහි පැමිණිලිකරුවන් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර ඇත. රජයේ වෛද්‍ය පීඨවලට විදේශීය සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව මෙරට කිසිදු පුරවැසියකුට විමසීමට හැකියාවක් නොමැති බැවින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අයතා ලෙස සිසුන් ප්‍රමාණයක් විදේස් රටවලින් මෙරට වෛද්‍ය පීඨවලට ඇතුළත් කිරීම සිදුකරන බැවින් මෙරට සිසුන්ට විශාල අසාධාරණයක් සිදුවන බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට