සත්‍යයේ පුවත් අඩහැරය….

මේ වසරේ ගතවූ කාලය තුළ තහනම් පොලිතීන් නිෂ්පාදනය කළ 181 ක් දැලේ..

Podu Jana Peramuna2018 වසරේ ගතවූ කාලය තුළ තහනම් පොලිතීන් නිෂ්පාදනයේ යෙදෙන ලද පුද්ගලයින් 181 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළබව මධ්‍යම පරිසර අධිකාරිය අනාවරණය කර සිටියි. කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව මෙන්ම රාගම, කටුනායක, මීගමුව සහ නයිවල ආදී ප්‍රදේශයන්හි සිදුකරන ලද වැටලීම් ගණනාවකදී මෙම පිරිස නීතියේ රැහැනට හසුකරගැනීමට හැකිවී ඇති බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට