සත්‍යයේ පුවත් අඩහැරය….

ඥාණසාර හිමි සිරකරුවන්ට ධර්මය දේශනා කරයි, භාවනා වැඩසටහනක්ද පවත්වයි..

Podu Jana Peramunaමේ වන බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, තමන් රදවා සිටින වාට්ටුවේ අනෙකුත් සිරකරුවන් හට ධර්ම දේශනාවක් පවත්වාඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එම ධර්ම දේශනාවෙන් පසුව උන්වහන්සේ එම රැදවියන් පිරිසට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් භාවනා වැඩසටහනක්ද පවත්වා ඇත. මේ වන විට තමන් හමුවීමට අමුත්තන් කිසිවෙකුට ඉඩලබානොදෙන ලෙසද පූජ්‍ය ඥාණසාර හිමි බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට