සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” එරෙහි විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු මාර්ගය, පොල්දුව වටරවුම අසලින් තාවකාලිකව වැසෙයි..

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මේ වන විට දියත් කර තිබෙන උද්ඝෝෂණයක් නිසා බත්තරමුල්ල, පාර්ලිමේන්තු මාර්ගය පොල්දුව වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. වෛද්‍ය සිසුන් විසින් මෙම විරෝධතාවය සිදුකරන අතර පොලිසිය අවධාරණය කර සිටින්නේ මෙම තත්ත්වය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට