සත්‍යයේ පුවත් අඩහැරය….

TID ය භාර DIG ගේ අධ්‍යාපනය හා වසය ගැන පරීක්ෂණයක්, ජාතික පොලිස් කොමිසම, පොලිස්පතිවරයාට දන්වයි..

Podu Jana Peramunaත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සහ වයස සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා මාස 06 ක කාලයක් තුළ වාර්තාවක් ලබාදෙන්නැයි ජාතික පොලිස් කොමිසම, පොලිස්පතිවරයාට දන්වා ඇතැයි වාර්තා වේ. ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සම්බන්ධයෙන් තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකු විසින් පොලිස් කොමිසම වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම කොමිසම විසින් පොලිස්පතිවරයාට මෙම දැනුම් දීම සිදුකර ඇතැයි වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට