සත්‍යයේ පුවත් අඩහැරය….

වසරේ මෙතෙක් කාලය තුළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් රුපියල් කෝටියක් රජයට උපයා දීලා..

Podu Jana Peramuna2018 වසරේ මෙතෙක් ගතවී ඇති කාලය තුළදී රුපියල් කෝටියකට අධික මුදලක් ප්‍රමාණයක් දඩ ලෙස රජයට අයකර දීමට හැකිවී ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කර සිටියි. අහාර සම්බන්ධයෙන් සිදුකරන ලද වැටලිම් 1576 කට අදාළව නඩු 476 2ක් පවරා ඇත. අදාළ නඩු මගින් රුපියල් එක්කෝටි විසි එක් ලක්ෂ හැත්තෑ දහසක දඩ මුදලක් රජයට උපයාදීමට හැකිවූ බවත් එම සංගමය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට