සත්‍යයේ පුවත් අඩහැරය….

ලක්ෂ 03 ක අල්ලසක් ලබාගත් කල්කුඩා පොලීසියේ පාලන අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට..

Podu Jana Peramunaඅල්ලසක් ලබාගත් කල්කුඩා පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. ලක්ෂ 3 ක අල්ලසක් ලබාගැනීමේ දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (10) පෙරවරුවේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ගඩොල් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා ලබාගත යුතු මධ්‍යම පරිසර අධිකාරියේ තක්සේරු වාර්තාව ලබාගැනීමට අවශ්‍ය වන පොලිස් වාර්තාව ලබාගැනීම සඳහා ලක්ෂ 5 ක මුදලක් අවශ්‍ය බව මෙම ස්ථානාධිපතිවරයා විසින් එම ගඩොල් කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිසට පවසා ඇති අතර ඉන් ලක්ෂ 3 ක මුදලක් ලබාගැනීමේදී එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට