සත්‍යයේ පුවත් අඩහැරය….

ශී‍්‍ර.ල.නි.ප මහලේකම් ධුරය ලැබුණහොත් පක්ෂය ශක්තිමත් කිරීමට උපරිම සහය දෙනවා, දයාසිරි ජයසේකර..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් ධුරය ලැබුණහොත් පක්‍ෂය යළි ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය ලබා දෙන බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා ඇත. කෑගල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරුදෙමින් දයාසිරි ජයසේකර මහතා මේ බව පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට