සත්‍යයේ පුවත් අඩහැරය….

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්…

Podu Jana Peramunaඅත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 16 ක කාලයක් සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද (15) තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත. පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක හා සීදූව යන නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල හා ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට