සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව වැඩවර්ජන මාලාවක් අරඹනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

Podu Jana Peramunaරට අගාධයට ගෙනයන, ජනතාව පෙළන වත්මන් ආණ්ඩුවේ අත්නෝමතික ක්‍රියාකලාපයට එරෙහිව දැවැන්ත වැඩ වර්ජන ක්‍රියාවලියක් දියත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි. මෙම වර්ජන ක්‍රියාමාර්ගය තුළින් ආණ්ඩුවේ කටයුතු අඩපණ කරන බවත් ඒ අනුව හෙට (17) දිනය තුළ පළමු වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවත් වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට