සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹට අද පැය 06 ක් විදුලිය නෑ..

Podu Jana Peramunaකොළඹ 03, 04, 05, 07 සහ 08 යන ප්‍රදේශයන්ට අද (28) දිනය තුළ පැය 06 ක කාලයක් විදුලිය සැපයීම අත්හිටුවන බව විදුලිබල මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව අද උදෑසන 09.00 සිට සවස 03.00 දක්වා මෙම විදුලිය සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වනු ඇත. අත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් විදුලිය සැපයීම අත්හිටුවන බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට