සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් ලොකු පුටු රැසකට මාරුවීම්..

Podu Jana Peramunaපොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රැසක් සදහා ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව මෙම ස්ථානමාරුවීම් ලබාද ඇත.

ඒ අනුව ඉහළ නිලධාරීන් 20 කු සදහා මෙලෙස ස්ථානමාරුවීම් ලබාදී තිබේ. අදාළ ස්ථානමාරුවීම් වලට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 ක්, පොලිස් අධිකාරීවරුන් 03 ක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 02 ක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු හට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට