සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් ලොකු පුටු රැසකට මාරුවීම්..

Podu Jana Peramunaපොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රැසක් සදහා ස්ථානමාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට අනුව මෙම ස්ථානමාරුවීම් ලබාද ඇත.

ඒ අනුව ඉහළ නිලධාරීන් 20 කු සදහා මෙලෙස ස්ථානමාරුවීම් ලබාදී තිබේ. අදාළ ස්ථානමාරුවීම් වලට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 ක්, පොලිස් අධිකාරීවරුන් 03 ක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 02 ක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු හට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට