සත්‍යයේ පුවත් අඩහැරය….

රත්නපුර නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබෙයි..

Podu Jana Peramunaරත්නපුර නව නගරයේ ඉදිකිරීමට නියමිත නව අධිකරණ සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවය අද (10) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 2500 ක මුදලක් වැයකිරීමට නියමිතව ඇති අතර මෙම අවස්ථාව සදහා අග්‍රවිනිශ්චකාර ප්‍රියසාද් ඩෙප් මහතාද සහභාගීවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට