සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ නව ගාස්තු සැප්තැම්බර් 01 දා සිටි.

Podu Jana Peramunaජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේදී අයකරනු ලබන නව ගාස්තු ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වී නව ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට රුපියල් 100 ක්ද හැඳුනුම්පත සංශෝධනය කර එහි අනුපිටපතක් ලබා ගැනීමට රුපියල් 250 ක්ද අයකෙරෙනු ඇත.

එමෙන්ම ජාතික හැඳුනුම්පතක් අස්ථානගතවූ ජාතික හැඳුනුම්පතක් නැවත ලබාගැනීමට රුපියල් 500 ක්ද අය කෙරේ. අදාළ නව අයකිරීම් සැප්තැම්බර් පළමු වනදා සිට ක්‍රියාත්මක වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට