සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිර පළාත් සභාවට පුටු මිලදී ගැනීම, කමිටු වාර්තාව අද ආණ්ඩුකාරවරයාට..

Podu Jana Peramunaබස්නාහිර පළාත් සභාව සදහා මිලදී ගැනීමට නියමිතව තිබූ සුඛෝපභෝගි ආසන සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද කමිටුවේ වාර්තාව අද (29) පළාත් ආණ්ඩුකාරවරයාට භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ වාර්තාව කමිටුව විසින් පළාත් සභාවේ ලේකම්වරයාට භාරදී ඇති අතර ලේකම්වරයා එම වාර්තාව ආණ්ඩුකාරවරයාට අද දිනය තුළ භාරදෙනු ඇත.

අදාළ කමිටුව සාමාජිකයින් 05 දෙනෙකුගෙන් යුක්ත වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට