සත්‍යයේ පුවත් අඩහැරය….

රියදුරෙකුට පහරදීලා, තංගල්ල පුද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි..

Podu Jana Peramunaතංගල්ල නගරයේ සිට ප්‍රධාන නගර දක්වා ධාවනය වන පුද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්ව මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. පුද්ගලික බස් රියදුරෙකු හට පුද්ගලයෙකු පහරදීමේ සිද්ධියක් මත එම බස් රථ ධාවනයෙන් ඉවත්ව මෙසේ විරෝධතාවක් ආරම්භ කර තිබේ. අදාළ පහරදීම බෙලිඅත්ත නගරයේදී සිදුවී ඇති අතර ඒ අනුව තංගල්ල සිට කොළඹ, මාතර, කිරින්ද සහ හක්මණ යන නගර තෙක් දිවෙන බස්රථ මෙසේ ධාවනයෙන් ‍ඉවත්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට