සත්‍යයේ පුවත් අඩහැරය….

බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීම, තීරණය හෙට..

Podu Jana Peramunaඉහළ දැමුනු තිරිගු පිටි මිලට සාපේක්ෂව, බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් හෙට (03) තීරණයකට එළඹෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. කෙසේ වෙතත් එම සංගමය වැඩිදුරටත් පවසා සිටිනනේ සිය නිෂ්පාදන වල මිල ඉහළ දැමීම පිළිබදව වන නිල තීරණයක් තමන්ට මෙතෙක් නොලැබී ඇති බවයි. පසුගියදා තිරිගු පිටි කිලෝ එකක් රුපියල් 5 කින් ඉහළ දැමීමට රජය විසින් ගත් තීරණයට අනුව හෙට දිනය තුළ බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට