සත්‍යයේ පුවත් අඩහැරය….

රට අභ්‍යන්තර ගුවන් ගමන් සදහා දේශීය සමාගම් දෙකකට අවසර දෙනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaරට අභ්‍යන්තර ගුවන් ගමන් සදහා දේශීය සමාගම් දෙකකට අවසර ලබාදීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම තුළින් රට අභ්‍යන්තරයේ විශේෂිත ස්ථාන කරා අවම කාලයකින් ගමන් කිරීමට සංචරකයින් හට අවස්ථාව හිමිවනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට