සත්‍යයේ පුවත් අඩහැරය….

“ජන බලය කොළඹට” අසාර්ථකයි – රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaරජයට එරෙහි ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය අසාර්ථ බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසා සිටියි. “ජන බලය කොළඹට” යන මැයෙන් පවත්වන ලද අදාළ විරෝධතාවය සදහා ජනතා සහයෝගය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයට නොහැකිවූ බවත් අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් පවසා සිටියි. විරෝධතාවය සදහා සහභාගිවූ පිරිස පවා විවිධ වරප්‍රසාද හේතුවෙන් එම අවස්ථාවට පැමිණි බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය මත මෙම විරෝධතාවය පවත්වා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට