සත්‍යයේ පුවත් අඩහැරය….

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එල්ලවී ඇති චෝදනාව බරපතලයි, පරීක්ෂණ සිදුකර වරදක් ඇත්නම් දඩුවම් කරනවා – නිතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර

Podu Jana Peramunaනියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනාව ඉතා බරපතල බවත් ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකර නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන බවත් නිතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසා සිටියි. අදාළ පරීක්ෂණ කටයුතු රාජ්‍ය බුද්ධි අංශය වෙත භාර දී ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට