සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ පවුල්වාදය නිසයි – පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම

Podu Jana Peramunaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ පවුල්වාදය නිසා බවත් පවුල්වාදය මෙරටට නොගැළපෙන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කරසිටියි. ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණයට තමන්ගේ සහෝදරයෙකු ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දීය පුවත්පතකට ප‍්‍රකාශයක් සිදුකරන ලද අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙල්ගම මහතා මෙම අදහස් පළකරන ඇත.

සිය පවුලේ සාමාජිකයින් හට මුල් තැන ලබාදීම නිසා පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට පරාජය වීමට සිදුවූ බවත් පවුලට මුල්තැන ලබාදීම සම්බන්ධයෙන් එවකට අමාත්‍යධූර දැරූවන්ද දැඩි විරෝධය පළකරන ලද බවත් කුමාර වෙල්ගම මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට