සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී.ලංගම කොන්දොස්තරවරයෙකුට පහරදීලා, වව්නියාව ඩිපෝ සේවකයින් වැඩ වර්ජනයක..

Podu Jana Peramunaපහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල‍යේ වව්නියාව ඩිපෝ සේවකයින් වැඩ වර්ජනයක නිරතව සිටින බව වාර්තා වේ. වව්නියාව නව බස් නැවතුම්පොළේදී පෞද්ගලික බස් රථ හිමියෙකු, වව්නියාව ඩිපෝවට අනුයුක්ත කොන්දොස්තරවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් මෙම වර්ජනය දියත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට