සත්‍යයේ පුවත් අඩහැරය….

අල්ලස් ගත් බවට චෝදනා එල්ලවූ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ඇප මත නිදහස්..

Podu Jana Peramunaඅල්ලස් ගත් බවට චෝදනා එල්ලවී ඇති ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන අය අද (25) ඇප මත මුදාහරින ලදී. කන්තලේ සීනි සමාගමේ යන්ත්‍ර සූත්‍ ඇතුළු ගොඩනැගිලි පවරාදීම සදහා අනුමැතිය ලබා දීමට ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි 54 ක අල්ලසක් ඉල්ලා, එම මුදලින් රුපියල් කෝටි දෙකක් ලබාගත් බවට චෝදනා කරමින් ඉහත පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. අදාළ නඩුව විභාගයට ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට