සත්‍යයේ පුවත් අඩහැරය….

පිදුරංගල රජමහා විහාරස්ථානය ආසන්න පර්වතයක අඩනිරුවත් ඡායාරූප ගත් පිරිසට එරෙහිව විමර්ශන ඇරඹෙයි..

Podu Jana Peramunaපිදුරංගල රජමහා විහාරස්ථානය ආසන්න පර්වතයක සිට අඩනිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහව නීතිමය පියවර ගන්නා බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමෙන් පසු එ් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව මේ වන විට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට