සත්‍යයේ පුවත් අඩහැරය….

පිදුරංගල රජමහා විහාරස්ථානය ආසන්න පර්වතයක අඩනිරුවත් ඡායාරූප ගත් පිරිසට එරෙහිව විමර්ශන ඇරඹෙයි..

Podu Jana Peramunaපිදුරංගල රජමහා විහාරස්ථානය ආසන්න පර්වතයක සිට අඩනිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහව නීතිමය පියවර ගන්නා බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමෙන් පසු එ් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව මේ වන විට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට