සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැත, නියෝජ්‍ය පොලිස්පති නාලක සහ දූෂණ විරෝධී බලකායේ නාමල් අධිකරණයට පැමිණෙයි..

Podu Jana Peramunaජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයන්ට අදාළව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන් අද (08) උදෑසන කාලයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙන ලදී. අධිකරණයේ අවසරයක් නොමැතිව දෙදෙනාට විදේශගත වීම තහනම් කරමින් එහිදී අධිකරණය විසින් නියෝගයක්ද ලබාදී තිබේ. අදාළ ඝාතන සැලසුම් සම්බන්ධයෙන් රස පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද හඩපටද අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට