සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගැනීම, වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට හිරුණිකා තීරණය කරයි..

Podu Jana Peramunaතමාට එරෙහිව විභාග වන නඩුවේ වරද පිළිගෙන නඩුව කෙටියන් අවසන් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට දන්වා ඇති බව වාර්තා වේ. තරුණයෙකු පැහැරගෙන, ඔහුව අයුතු ලෙස සිරකර තබාගත් බවට චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් අදාළ නඩුව ගොනු කර ඇත. 2016 දෙසැම්බර් මාසයේදී දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර, පහරදී ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත. අදාළ නඩුවේ වරද පිළිගෙන කෙටියෙන් අවසන් කිරීම සූදානම් සිය නීතිඥයා මගින් අධිකරණයට දැන්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කර ඇත.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට