සත්‍යයේ පුවත් අඩහැරය….

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබාගැනීම, වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කිරීමට හිරුණිකා තීරණය කරයි..

Podu Jana Peramunaතමාට එරෙහිව විභාග වන නඩුවේ වරද පිළිගෙන නඩුව කෙටියන් අවසන් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට දන්වා ඇති බව වාර්තා වේ. තරුණයෙකු පැහැරගෙන, ඔහුව අයුතු ලෙස සිරකර තබාගත් බවට චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් අදාළ නඩුව ගොනු කර ඇත. 2016 දෙසැම්බර් මාසයේදී දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර, පහරදී ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇත. අදාළ නඩුවේ වරද පිළිගෙන කෙටියෙන් අවසන් කිරීම සූදානම් සිය නීතිඥයා මගින් අධිකරණයට දැන්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට