සත්‍යයේ පුවත් අඩහැරය….

බන්ධනාගාරවල ආරක්ෂාවට හෙට සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය..

Podu Jana Peramunaමෙරට බන්ධනාගාර තුළ සිදුවන විවිධ නීතිවිරෝධී කටයුතු වළක්වාගැනීමේ අරමුණින් හෙට (17) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව එහි මුල් පියවර ලෙස අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාවට හෙට සිට පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් යෙදවනු ඇත. ඉන් අනතුරුව ඉදිරි සති දෙකක කාලය තුළ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්යය බලකායේ සහය ලබාගැනීමට නියමිතව ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාශය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට