සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaමේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (22) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ. ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයන්ට අදාළ ප‍්‍රකාශයක් ලබාදීම සඳහා නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙනු ඇත. නාලක ද සිල්වා මහතා මීට පෙර දෙවතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට