සත්‍යයේ පුවත් අඩහැරය….

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වයට වසර 25යි, අද කොළඹදී සංවත්සර උළෙලක්…

Podu Jana Peramunaචීන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ “එක් මාවතක් – එක් තීරයක්” සංකල්පයට වසර 25 ක් පිරීම නිමිත්තෙන් චින ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) දින උදෑසන කොළඹ ගලධාරී හෝටලයේ දී සංවත්සර උළෙලක් පැවැත්වීමට නියමිතව ඇත. එම අවස්ථාව සදහා ආසියාණු කලාපයේ රටවල් 07 ක රාජ්‍යතාන්ත්‍රිකයින්ද සහභාගී වීමට නියමිත බව රජය අවදාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට