සත්‍යයේ පුවත් අඩහැරය….

රුපියල් මිලියන 500 ක් අවභාවිතා කිරීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව නඩුව නොවැම්බර් 07 සිට දිනපතා විභාගයට..

Podu Jana Peramunaරුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන නොවැම්බර් මස 07 වනදා සිට දිනපතා විභාගයට ගන්නැයි කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කර ඇත.ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිතා කළ බවට චෝදනා කරමින් පොදු දේපළ පනතට අනුව ගාමිණී සෙනරත් මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අදාළ නඩුව පවරා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට