සත්‍යයේ පුවත් අඩහැරය….

නාලක ද සිල්වා සහ නාමල් කුමාරගේ කඩහඩවල් දුරකථන සංවාද හඩපට වල, CID ය අධිකරණයට දන්වයි..

Podu Jana Peramunaජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාර යන මහත්වරුන්ගේ කටහඩවල්, අදාළ දුරකථන සංවාද තුළ ඇතුළත්ව ඇති බව තහවුරුවී ඇතැයි වාර්තා වේ. රජයේ රසපරීක්ෂකවරයා විසින් මේ බව තහවුරු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇති අතර ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (23) යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට