පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම විශේෂ සාකච්ඡාවක..
රටතුළ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම මේ වන විට විශේෂ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. අරලියගහ මන්දිරයේදී අදාළ සාකච්ඡාව පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරෙන බව එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.