සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් ළග තබාගත් කාන්තාවක් මට්ටක්කුලියේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaමට්ටක්කුලිය, සමිතපුර ප්‍රදේශයේදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි 37 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. හෙරොයින් ග්‍රෑම් 120 ක පමණ ප්‍රමාණයක් සමග බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද (27) දිනයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට